Monday, November 11, 2013

Neobux වලින් නිකන් ඉදන් හොදට හොයමු.

කොහොමද යහළුවනේ අද මං ඔයාලට මුලින්ම කියල දෙන්ඩ යන්නෙ PTC (Paid To Click) සයිට් එකක් ගෑන.මේක තමයි දෑනට ලොකෙ තියෙන හොදම PTC සයිට් එක සමහර විට ඔයාල දෑනටමත් දන්නව ඈති ඒ මොකක්ද කියල ඒ තමයි Neobux.මේ සයිට් එකෙන් ඔයාලට මාසෙකට මෙච්චරක් හොයන්ඩ පුලුවන් කියල මම කියන්නෙ නෑහෑ.මොකද ඒක තීරණය වෙන්නෙ ඔයාලගෙ කෑපවීම මත.
නමුත් අවමවශයෙන් මසකට

Sunday, November 10, 2013

එහෙනම් සල්ලි හොයමූ..........!!!

මේ දිනවනවිට අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම රාශියක් ඈත.නමුත් ඒ අතරින් විශ්වාස වන්ත මොනවාද යන්න තෝරා ගෑනීමට ඉතා අපහසු වේ. නමුත් අපගේ මේ උත්සහය වන්නේ ඒ අතරින් හොදම ක්‍රම හා අඩවි කීපයක් ඔබ වෙත ගෙන ඒමයි.